12.10.2018

මේක තනිකරම seedr.cc ගැන

ඇත්තටම ටොරන්ට් එකක් බා ගන්න අපිට පට්ට කට්ටක් කන්න තියන වෙලාවක seedr.cc එකෙන් අපිට පට්ට චාන්ස් එකක් දීලා තියනවා. අපිට ක්ලව්ඩ් ටොරන්ට් එකක් විදියට අරන් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් පාරක් දාලා ක්ෂනිකව බලන්න පුලුවන්. ඕනෙ නම් ඩවුන්ලෝඩ් කරන්න කලින් පොඩ්ඩක් බලන්නත් පුලුවන්. හොඳම සීන් එක මේක පාවිච්චිය ඉතාම ලේසියි. සැලකිය යුතු ගානක ඉඩ පොඩ්ඩක් එහෙමත් හම්බ...

Read more »

12.22.2017

බිරිඳලාට.......

හිනා වෙන්නේ නැති උනාට හීනෙන් මට හරිම හිනා  හිතට උඩින් කන තියාන සද්දේ අහනකොටත් හිනා  රෑට රෑට ඇහරව්වට තරහා නොයා යන්නේ හිනා  මතක් වෙන්නේ ඒ හිනාව තව නුඹ මට ගේන හිනා කන්නේ බොන්නේ නැති උනාම මට කන්නත් බැරි වෙන්නයි නින්ද නැතිව රිදෙන රිදුම් මටත් දැනේ නම් කැමතියි අර රිපෝට් මේ රිපෝට් දහසක් වැඩ නුඹට තමයි මට නොදැනෙන...

Read more »

12.06.2016

උගේ අයියා.....

ඔය අපේ යාලුවෙක් ඉන්නවා උට වඩා අන්ත්යි උගේ අයියා දැන්නම් දෙවියන්ගේ පිහිටෙන් උගෙම වියදමෙන් කසාදයක් එහෙම කරගෙන ලමයෙක් කාරිය හදාගෙන රෝද හතරක් පැදගෙන ඉන්නවා බැඳපු කෙල්ලට පින් සිද්ද වෙන්න ඔනේ ඌව ඔය තත්වෙට ගෙනාවට. අයියන්ඩි වැඩිපුර ගෙට ගොඩ වෙන්නේ මල්ලිගේ ජැනේලෙන් මොකද උන්ගේ අම්මත් ආය මොකද ගහන්නේ පුටු මේස හැඳි ගෑරුප්පු වලින්. එක බඩ වැල කඩාගෙන...

Read more »

10.22.2016

නියමෙට ඔතන්න පුලුවන්

අපේ කසුනගේ යාලුවෙක් සෙට් උනා කාලෙකට කලින් කොටින්ම එළ කොල්ලෙක්. කොහේ හරි ගිහින් අපිට සෙට් වෙන්නෙත් කෙන්දරේ උපරිමේට අප්සෙට් ඩෑල් එකක්නේ මූගේ එක අපිටත් වඩා අවුල් කොටින්ම කියනවනම් ලොකේ වෙන්න පුලුවන් බලු වැඩ ඔක්කොම වෙච්ච එකෙක් . ලංකාවේ තියන ලොකුම පිරිසක් වැඩ කරන සමාගමක හිටපු ටිකක් විතර ලොකු විදායක නිලදාරියෙක්. මුගේ කේන්දරේ තියන බලගතුකමට මූ එකත්...

Read more »

8.13.2016

හීට් එක

අපේ එම්පියා ඔෆිසියට යන්න නැගිටින්නේ 10ට අහපුවම කියන්නේ ඌ වැඩ කරන්නෙ US කැලැන්ඩරේට කියලා.. අපි දන්නේ ඌ නැගිටින්නේ 10ට කියලා විතරයි. උගේ කැලැන්ඩරේ US උනාට ඌ තනිකරම ජැමෙයිකන් බුවා.රෑ 8න් පස්සේ මූව අල්ලන්න ඔනේ නම් අපි යන්න ඔනේ චොකලට් අරන් පැනි බුන්ඳි අරවා මෙවා සලාක මල්ල අරගෙන නැත්තන් මූ ටිකට් එක දෙන්නේ නෑ අපිට. ඌ දවසක් දහයට විතර වැඩට ...

Read more »

10.26.2015

ගැන්ස්ටර් කොල්ලෙක්

මං කාලයක් ඔය අවිස්සාවේල්ල පැත්තේ තියන කර්මාන්ත ශාලාවක වැඩ කලා. එහෙ හිටියා මරු කොටලුවෙක්, උගේ වාග් මාලව අන්තිම සවුත්තුයි. කෙටියෙන් කියනවනම්, අපි ට්‍රිපක් ගියා උගේ බාසාවෙන් බස් එකේ නම ටොයොටා කොස්තාර්. වයිෆ්ට කියන්නේ වයිෆයා, වූ කන්නේ නූල්ඩස්, තව දහසක් වචන ඒත් මන් කියන්න යන්නේ වෙනම සීන් එකක්.  මන් එහෙ නැවතිලා ඉන්න කාලේ අන්කලයා හදන...

Read more »

Pages (17)123456 »

Followers