ජීවිතය එක්ක දුර යන්න
එන්න කිව්වම ආවට මොකද
ඇහුවද ඇයි කියලා
මම කව්ද කියලා දන්නවද
අඩු තරමේ අඳුරනවද....
කඳුලු හංගන්න එපා කිව්වට
ඇහුවේ නෑනේ
ප්‍රශ්ණ නැත්තේ කාටද...........
එන්න කලින් තව පාරක් හිතන්න තිබුනනේ
හිතුවෙ නෑ නේද ?........
හිත රිදෙයි කියලා
පුරුදු වෙනකන් ඔහොම තමා
කාලයක් යනකොට තේරේනවා
ඔක්කොම කරන්නේ බොරුව
සෝබනේ විතරයි..
හැමතැනම මෙහෙම තමා
සම්මත රාමුවෙන් පිට පැන්නම
රණවිරුවෝ කියන්නේ හැමෝම නෙමේ
මමත් නෙමේ
පොලවට ලේත් එක්ක ජීවිතය දුන්න
පොඩි එකත් නෙමේ
කැරකෙන පුටුවේ ඉන්න
පරිමාව වැඩි ලොකු එකත් නෙමේ
උගේ...................
තෙරුනේ ආවට පස්සේද....
ඇහුවේ නෑනේ කියපු දේ
හොඳ වැඩේ.....................
ලෝකයා......??
එන්න කියුවෙ නැද්ද.. එන්න කියන්න හිතෙනවා නේද...?? ඇයි දැන් එහෙම කියන්නෙ පාඩුවෙ හිටියන්ම් හරිනේ.... රාමුවෙන් පිටනම් දැනං හිටියා ඇතුල තමයි......
තේරුම් ගන්න අමාරු උනාට හොඳ අදහසක් ......
බොහොම ස්තූතියි... ඇත්තටම අදහස ලෝකයා(සුභාෂ්) ගේ.....
This comment has been removed by the author.
තේරුනේ නැත්තේ තේරුමක් නැති නිසා......
@ක්‍රිශාන්
ද....?? අදාල නැති නිසාද.....???