5.25.2011

මෙහෙමත් ගෑණු....




හප්පා රසනෙ.....
අනිත් ඉර දැම්ම පායලාද මන්දා... ඔන්න රෑට වහිනවා පට්ට ආතල්......
නිදා ඉද්දි ඔලුවට වතුර පාරකුත් වැටෙනවා... කුණු හරුපයක් කියලා ආතල් එකේ ආයෙ නිදා ගත්තා පුහ් තියෙන සැප....

හුට්ප්පරයයි...
උදේට නැගිටින කොටත් වහිනවා... දැං කොහොමද යන්නේ..
මොන ලබ්බක්ද මන්දා මෙ වැස්ස... ආච්චිට හුරුල්ලො පුච්චන වැස්ස.....
ගේ ඉස්සරහා මඩ වලේ තැන් තැන් වලින් ගොඩැලි මතු වෙලා...... ඒ උඩින් හෙමින් අඩිය තියලා යනකොට සපත්තු ඇතුලට වතුර යන්නෙ චුට්ටයි....

පාරෙ හැම තැනම කෙල්ලො...
එහෙ බැලුවත් කෙල්ලෙක්... මෙහෙ බැලුවත් කෙල්ලෙක්... මගෙ කණ්නාඩි දෙක මාරු කරන්න වෙයි වගේ... ම්හු.. ඒක ගලවලා බැලුවත් කෙල්ලොම තමයි මම වල් වැඩි වෙලාවත් ද....? මම ඇහුවා සියුස් දෙයියන්ගෙන්....
අද පිරිමින්ගෙ දවසවත්ද... අපිට නිවාඩුවත් ද......??
හා.......... නෑ... මෙ ඉන්නෙ... බස්හෝලට් වල... කඩ එළිපත්තේ..... වහලයක් පේන පේන තැන් වල මුං පොදි ගැහිලා.... වැස්සට කොටු වෙලා..

ගෑනුන් ට පිස්සු...
උං කුඩ ඉහලං වැඩට යනවා... මාත් දුවලා ගියා කඩයක් ඇතුලට..... මෙ ගෑණුන්ට පිස්සු.....!!

5 අදහස්..:

  • Anonymous says:
    May 25, 2011 at 10:04 PM

    කුඩ ඉහලං වැඩට යනවා..?????? :O
    ඔව්,ඔව් උන්ට හොදටම පිස්සු.....!!!
    අපරදෙ..
    ඔයත් එලියට බැහල නිකම් පිස්සෙක් උනනෙ!!!!

  • නරකයා....!! says:
    May 25, 2011 at 10:06 PM

    මාත් දුවලා ගියා කඩයක් ඇතුලට.....

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 3:40 PM

    කුඩ ඇතුව පාරට බහින ගෑනුද ........
    කුඩ නැතුව පාරට බහින පිරිමිද .......
    පිස්සු කාටද ........

  • නරකයා....!! says:
    June 6, 2011 at 6:56 PM

    හෙහ් හෙහ් මමනම් මට පිස්සු කියන්න කැමති නැතිය... ඒ නිසා පිස්සු ගෑණුන්ටය.....

  • සිතිවිලි නිම්නය says:
    July 13, 2013 at 6:30 PM

    පිස්සු කුඩ ගෙනියන් නැති අයටය :v

Post a Comment

Followers