5.25.2011

පාට පාට නිල් පාට.................


නිල් වන් නෙත් යුගට
නීල වර්ණ සයුරට
සහ නුඹට මෙන්ම
රේඛිය ජීවිතයට
උපමා සෙව්ව.........

බ්ඳිමට ප්‍රථම
බහු විද සංකල්පයට මැදි වූ
ඒකාන්තර ජීවිතයට.....
පෙම් නොබැඳි පෙම් බැඳුන
දෙකේ පාදයෙන් කරදියට
පොඩි කර දැමුන සිතිවිලි
සමග වූ ඒකාන්තර නොවන
දෘශ්‍ය ලෝකය බිඳ දමා
අවර්ණ නිල් පැහය හා මුසුව
නැවත සයිබර් සංහතියට
පා තබන්නට පැකිලෙන
අනන්‍ය නීල වර්ණකයා
නරකයා හමුවට

5 අදහස්..:

  • නරකයා....!! says:
    May 25, 2011 at 9:34 PM

    ගොඩක් කාලෙකින් ලෝකයා.......!!

  • Anonymous says:
    May 25, 2011 at 9:38 PM

    තේරෙන්නෙ නෑනේ....

  • lakmal says:
    May 25, 2011 at 9:52 PM

    ගෙවුනු තත්පරය කල්පයක් තරම්....

  • පන්සල් හංදිය says:
    June 6, 2011 at 3:37 PM

    අඤ්ඤකොරොස් ........
    තේරුනේ නැහැ ......

  • නරකයා....!! says:
    June 6, 2011 at 6:53 PM

    මේ අදහසත් ලෝකයාසුභාෂ් ගේ... ඉස්සර ලස්සනට ලිවුවා දැං ඉතිං ලෝකයා බ්ලොග් එක යාවත්කාලීන වෙන්නෙ නෑ එ්කා දැං නේවි නිළධාරියානේ......

Post a Comment

Followers