5.08.2011

මැයි පලවැනිද

විකාර


කම් කරු අයිතිවාසිකම් පසෙක ලා ජාත්යන්තර අභියෝග හමුවේ ජනපති දෑත් ශක්තිමත් කරන්න........

රට බේරගත්ත විරුවට උපහාර දක්වන්න මේ මේමැයි දවසෙ හැමෝම එන්න ලු................

රූපවාහිනි යෙන් ඇහුනා........

කිරිඅප්පොච්චියේ දැන් මෙ මොන විරුවා ගැනද කියන්නෙ මන්දා..... යකෝ කම්නරුවන්ට උපහාර දක්වන්නේ කවද්ද එතකොට........අප්රෙල් පලවැනිද වෙන්ටෑ..........

දරුස්මාන්ට විරුද්ධව ලියපු එස්'එම්'එස් එක 6797 සෙන්ඩ් කරා....

හෙහ් දැන් කොහෙද මූන් උන්නැහේ අපිට කෙලවන්නේ........ හනේ අම්මා පල්ලා........

3 අදහස්..:

  • Thushara says:
    May 20, 2011 at 3:10 PM

    matath okama hithuan, ane ammapa...

  • Anonymous says:
    May 25, 2011 at 10:16 PM

    Anduwata wiruddai neda..... ai eka pradarshanaya karanne............

  • නරකයා....!! says:
    May 30, 2011 at 9:22 PM

    මම කොහොමත් නරක එකා නේ මචං......

Post a Comment

Followers