
ඈත ඉම පෙරමං හිඳ අත වනන නුඹ...
මැත මා හා සිනාසෙන නුඹ...!
සඳ මඬල පීරා දිලිසෙන..
සඳ මඬලව පායන...!
අනාගතය නුඹ..
වර්තමානය නුඹ...!!
වර්තමානය නැති අනාගතයක් අතර...
අනාගතයක් නැති වර්තමානයක් අතර..
දියවුණු අතීතයක මං සලකුණු අතර මම....!
අඩන්නද...? බෑ..
හිනාවෙන්නද..? බෑ..
නුඹද..? නුඹවද...?
හැම දේම තිබුණා තියෙනවා..
තවමත් මොකුත් නෑ......