5.30.2011

ගෙදරටම පැමිණ උගන්වනු ලැබේ.....

පදින්නා හරි පෝරිසාදයා උණාට හිත හොඳ එකා....ඒනිසාම තමයි ඌ ළමයින්ගෙ ඇස් පාදන්න හිතාන පන්ති කරන්න පටන් ගත්තේ.... ඒකම කොච්චර පිනක්ද අම්මපා, මං අහන්නෙ පැයට දාහක් විතර ගත්තට මොකෝ ගෙදෙට්ටම යනවා නෙව. ඉතිං කොහොමද දැං පන්තිය පටන් ගන්නෙ.. ඉස්ඉස්සෙල්ලාම දෙන්ට ඔනැ හොඳ ප‍්‍රචාරයක්, ආයෙ පොරි හැලෙන්ට...හොඳවැයින් කැලෑපත්තර ටිකක් හෙම ගහලා කාරිය වැඩට බැස්සා......

Read more »

5.25.2011

තේරුමට තේරුමක්..............

ජීවිතය එක්ක දුර යන්න එන්න කිව්වම ආවට මොකද ඇහුවද ඇයි කියලා මම කව්ද කියලා දන්නවද අඩු තරමේ අඳුරනවද.... කඳුලු හංගන්න එපා කිව්වට ඇහුවේ නෑනේ ප්‍රශ්ණ නැත්තේ කාටද........... එන්න කලින් තව පාරක් හිතන්න තිබුනනේ හිතුවෙ නෑ නේද ?........ හිත රිදෙයි කියලා පුරුදු වෙනකන් ඔහොම තමා කාලයක් යනකොට තේරේනවා ඔක්කොම කරන්නේ බොරුව සෝබනේ විතරයි.. හැමතැනම මෙහෙම තමා සම්මත...

Read more »

පාට පාට නිල් පාට.................

නිල් වන් නෙත් යුගට නීල වර්ණ සයුරට සහ නුඹට මෙන්ම රේඛිය ජීවිතයට උපමා සෙව්ව......... බ්ඳිමට ප්‍රථම බහු විද සංකල්පයට මැදි වූ ඒකාන්තර ජීවිතයට..... පෙම් නොබැඳි පෙම් බැඳුන දෙකේ පාදයෙන් කරදියට පොඩි කර දැමුන සිතිවිලි සමග වූ ඒකාන්තර නොවන දෘශ්‍ය ලෝකය බිඳ දමා අවර්ණ නිල් පැහය හා මුසුව නැවත සයිබර් සංහතියට පා තබන්නට පැකිලෙන අනන්‍ය නීල වර්ණකයා නරකයා හ...

Read more »

මෙහෙමත් ගෑණු....

හප්පා රසනෙ.....අනිත් ඉර දැම්ම පායලාද මන්දා... ඔන්න රෑට වහිනවා පට්ට ආතල්......නිදා ඉද්දි ඔලුවට වතුර පාරකුත් වැටෙනවා... කුණු හරුපයක් කියලා ආතල් එකේ ආයෙ නිදා ගත්තා පුහ් තියෙන සැප....හුට්ප්පරයයි... උදේට නැගිටින කොටත් වහිනවා... දැං කොහොමද යන්නේ.. මොන ලබ්බක්ද මන්දා මෙ වැස්ස... ආච්චිට හුරුල්ලො පුච්චන වැස්ස..... ගේ ඉස්සරහා මඩ වලේ තැන් තැන් වලින්...

Read more »

5.22.2011

ලෝකයාට හොඳ වැඩෙ......

සුමිහිරි ස්කූටර් නළා හඩ මැද්දෙන් මතුවන ධූලි පුසුඹ නාස් ගොබ සිසාරා යන හිමිදිරියේ... පස්සට අව්ව වැටෙන්නටත් මත්තෙන් නැගුනු ගොරහැඩි කටහඩක් ලෝකයාව කීද්දුවා.... කොටින්ම කියනවනම් ජොබා කොලුවා උදෙන්ම ඇවිත් මෙකට කතා කලා.. "තොට ලයිසන් තියෙනවා නේ.. මාත් එක්ක වරකො ගමනක් යන්න...." ඉතින් අපේ ලෝකයා කොකටත් රෙඩි හන්දා ලැස්ති වෙලා ආදර ජොබාට උදවු කරන්න ගියා....

Read more »

5.08.2011

මැයි පලවැනිද

විකාර Normal 0 false false false EN-US X-NONE X-NONE ...

Read more »

Pages (17)123456 »

Followers