කවුද බෝයි... ආරොහ පරිණාහ මිපැටියෙකු මෙන් වූ දේහදාරි කොමිටලයකි... කේස් කාරයා එක්ක එකට සෙට් වෙලා හිටපු ඔණ දේකට රෙඩි ජාතියේ එකෙකි.. අපේ උන් සෙට්වෙන තැනක මතින් තොර වුවත් ඔණැම සප් එකක් දීමට මැළි නොවනනෙකි... කොටින්ම කියනවනං එළ පොරකි... කේස් කාරයා දුම් බීපු දවස් වල මෙන්තෝල් දුම්වැටි පමණක් පාවිච්චි කලේ ගඳට බයේ විය යුතුය... ඒ පමණක් නොව අවසානයේ හැක්ස් හෝ වික්ස් ටොපියක් නැත්නම් ඌ ගාව පට්ට ගඳයැයි හිතපු එකෙකි... දවසක් වෙසක් කූඩු හදපු දවසකද කොහෙද ඉස්කොලෙ නැවතිලා හවස වැඩ කරද්දි කවුද බෝයි වුවමනාවකට කඩේ යන්න ලැස්ති වෙලා.. එක එකාට කඩේ යාම ඌ කැම්පස් ගියාට පස්සෙනං නැවතුනාලු අනේ මන්දා... කේස් කාරයා දුවගෙන ඇවිත් මූට කියනවා
"මචං මෙන්තෝල් සිගරට් දෙකකුයි ඉතුරු එකේ ටොපියි ගෙනෙං... "
"මොන ටොපිද ඔ්නෙ... ??"
"හැක්ස් තියෙනවනං හැක්ස් ගෙනෙං නැත්තං වික්ස් ටොපි ගෙනෙං...."
අරූ ආපහු ඇවිත් සිගරට් එක්ක දික් කලේ සියඹලා ටොපී ය... මළ පැනපු කේස් කාරයා.. කෑ ගහනවා ඇහුණා.....
"මොනවද බල්ලො මේ... සියඹලා ටොපී ගෙනාවේ ඇයි..."
"මචං හැකුස් නෑ විකුස් නෑ... ඔක තමයි තිබ්බෙ...!!!"
ප.ලි මෙහි හිනා යන කොටස තද කලු පැහැයෙන් ඇති කොටසය.... ඒකට හිනා යන්නෙ නැත්තං මේක පුක උඩ දාගෙන කොටපු මටවත් හිනා වෙයල්ලා ඉතිං...
ටොම් පචයා
1 day ago
හප්පේ කව්ද මේ බෝයි හොරාට සිගරට් බොන....
හිකිස් නං තියනව මේක කියෙව්වම.
ටියුබ් ලයිට්
තාම ඉන්නේ ඒ අජූත කවුද බෝයිම තමයි..
නෑ මචං
කැම්පස් ගිහින් කඩේ යන එක වැඩි උනා.