නන්දයා

මේ කියන්න යන්නේ නන්දයා ගැනය. ඌට ලස්සන නමක් තිබුනත් උගේ ඇත්ත නම නන්දෙ මාමය. හේතුව උගේ අතිජාත පජාත යාළුවා වන ටුටුවා කිව්වේ මෙසේය.
නන්දයාගේ ගෙදර පාර අයිනේ පිහිටා ඇත. ගෙදර ඉස්සරහා ගරාජයක් ඇත. ගරාජයේ අයිතිකරු නන්දෙ මාමය. ටුටුවා කියන්නේ නම් මේ අපේ නන්දයා නන්දෙ මාමගේ ප්‍රෝඩක්ටුවක්  බවය නන්දයගේ දෙමව්පියන් මේ ගැන මොකුත් නොදන්නා බව අපට විස්වාසය හේතුව වරක් අපි නන්දයාගේ ගෙදර ගොස් නන්දයා කියා අමතා අපි නන්දයාගෙන් සුන්දර වදන් වැලක් අහගත්තෙමු. අපි කියන්නේ නරකයා සහ මමය. පාසල් කාලයේදීම නරකයාගේ අම්මාට උගේ ආදරණීය ගෝල්ඩ් ලීෆ් ලයිටරය මාට්ටු වීම නිසා හදිසියේම ලයිටර එකතු කීරීම උගේ විනොදාංසය බවට පත් විය. උගේ ලයිටර එකතුවේ තිබුන වටිනාම එකම ලයිටරය නන්දයාගේ ගෙදර අසල සිටි අපේ යාලුවෙක් වූ අබා ආදරේට සොරකම් කිරීම හේතුවෙන් 

ඉතුරු ටික තෝ ලියපිය මම යනවා නිදා ගන්න ......
:ඩී 

Comments

  1. වැඩේ කැතයි ලෝකයෝ .... නරකයෝ උඹවත් මේක ඉවර කරපන් මචෝ.

    ReplyDelete
  2. මොකක්ද බං මේ කරපු නරක වැඩේ....

    ReplyDelete
  3. නිකන් කන්දක් උඩට අරන් ගිහින් අත්තරිය වගේ.

    ReplyDelete
  4. කාපිය කොටිය නින්දෙදිම.......!!

    ReplyDelete
  5. වැඩේ අන්තිම කැතයි....

    ReplyDelete
  6. උඹට සැපට නින්ද ගියාද?

    ReplyDelete
  7. අනිත් දවසෙ හෙඩිම විතරක් දාල මතු සම්බන්ධයි කියල දාපං.

    ReplyDelete
  8. අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට........ ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද......... කොහොම උණත් ඉතිරි ටික ලියලා තියෙන්නෙ... දැන් ඉතිං ඒක කොහෙද දාන්නෙ කියලා කල්පනා කලේ... මම නැති ටිකට පෙනේද මු.... පවු උගේ අම්මත් කිබුහුං යවනවා ඇති.. අපේ අම්මටත් එහෙමද දන්නෙ නෑ...

    හැබැයි ඒකත් නරකම නෑ බ්ලොග් එකකට අතහදා බලන්න...... බලු නගුට පෙන්නා බල්ලා පස්සෙ පෙන්නීමේ සිරස ප‍්‍රවෘත්ති කලාවෙ කොපියක්....

    ReplyDelete
  9. ලක්මාල්January 20, 2012 at 12:12 PM

    අබා මගේ වටිනා කියන දේවලුත් ආදරේට හොරකම් කරල තියෙන්ව... ටුටුවා ගැන නන්දයාගේන් ඇවුවහොත් නිවැරදි විස්තර දැන ගත හැකිය....

    ReplyDelete
  10. තේ අද ඇඳ පල්ලට වැටෙනවා කරපු වැඩේට

    ReplyDelete
  11. අපෝ කෝ ඉතුරු ටික :/

    ReplyDelete
  12. ඉතුරුටික දැම්මා බලපියෝ
    http://arunadeepa.blogspot.com/2012/01/blog-post_24.html

    ReplyDelete
  13. මචන් නරකයෝ ඉත=රැ ටික එපොාාා්

    ReplyDelete

Post a Comment