අන්තිම පේලිය කියවන උන් මේක දැකලා ඇති.... ආයේ පාරක් කියවලා මට මොකුත් කියන්ට එපා ඔන් දැම්ම කිවුවා.....
කියනවට විශ්වාස කරන්ඩ.... ලෝකයාගේ ගෙවල් තිබ්බෙ පොලීසියට අල්ලපු වත්තෙ... ඒ දවස් වල සරා සර්ගෙ මැත්ස් ක්ලාස් ඉවර වෙලා රූ දෙගොඩ හරියෙ ඇවිදං ආ පු පාරවල් දිගේ සෙනසුරා දවසට ඇවිදන් යන්නෙ මොන්ටිසෝරි ගියපු උන්ගෙ ලෝකෙන් මිදිලා ටිකක් හුස්මක් ගන්න.....
ටොම් පචයා
1 day ago