ගොහොරු මඩ
පිරුනු වැඩ සමග
රොන් මඩ
පාට වතුර
බොර දිය සමග
නිල් දිය
හිරු ඇතිව හෝ
සඳු නැතිව
නොවෙනස්
වල..................
ගොහොරු මඩට
වෙන්ව දියට
හිරුට ලංව
පිපී දිලෙන
නෙලුම නුඹ
නිසා...............
වෙනස් කල යුතුය
ලිපිනය
පෙර වලකි
දැන් විලකි
මඩේ පිපුන
වලේ සුපිපුන
නෙලුම
නුඹ නිසාවට
මීට................
හිරුට දුර
නටුව ළඟ
(අ)වැසියා.........
SbS-2010-03-11
රුබිකන්තරණය - Crossing the Rubicon
1 week ago
ලෝකයෙකුගේ සම්ප‍්‍රාප්තිය...
ලිපිනය වෙනස්කරගත්තනං ඇති.
ලස්සනයි..ගැඹුරු අදහසක්..
ලස්සන පද පේලි ටික .......
අදහස ටිකක් විතර බරපතලයි වගේ ....
ලියන්න කියන්න දැන් වෙලාව පොඩ්ඩක් මදි.
මේක මම පබ්ලිෂ් නොකරේ...වෙලාව එනකන් මතක් වෙනකොට වෙලව පහු වෙලා අවුරුදු එකයි භාගෙටත් වඩා ගිහින්
ලෝකයා...
හ්ම්ම් අර කියුවත් වගේ ලිපිනය වෙනස් කර ගම්මු.
මේක මට තේරෙන්නෑ බොලව්..
ගඳ ගහන අපේ ජීවිතය නැමති වලට නෙලුමක් වගේ කෙල්ලෙක් ආවොත් කොහොම...
කෙල්ල ආව කියලා උඹ ගඳ ගහන වැඩ නවත්තනවද ?...
මල උඩ බලන් ඉන්නවා නොදන්නවා වගේ. හැබයි වලේම තමා ඉන්නේ ...
වටේ ඉන්න උන්ට පේනවා මලකුත් තියන නිසා විලක් වගේ..
හැබයි ඉතින් අපිනේ දන්නේ මල තියාගන්න කොච්චර කට්ටක් කනවද කියලා..
මල විල වල...........
උඹත් එහෙම තමා කියලා මට නම් හිතෙන්නේ... මොකද උඹ Mahesh Wickramasinghe කියලා දැම්මට නරකයනේ....
අනේ සොරි මචෝ..අකුරු ටිකක් ලොකුවට දාමුද?අපි වාගෙ වයසක උන්දැලාටත් කියවන්න ඇහැක් වෙන විදිහට.........
දැං මොකක්ද මේ වෙනස් කරන්න යන්නේ.....
@Ruka :ඔ්ං ලොකු කලා....
@ලෝකයා... :දැං තමා කම්පනාවට ආවේ.....
@ඔබ නොදුටු ලොවක්.....: වලේ නෙලුම් පිපුණාම විල කියන්න කියලනෙ ඔය කියලා තියෙන්නෙ
@රාජ් & වර්ණා කියන දේ තමයි කරන්න ලේසිම දේ...
@සිත්රූ සිහින : තව තියෙනවා ලොකයාගෙ වැඩ... දාන්නද....
ඒවත් තේරුම් ගන්න අමාරුයි... උගෙ යාපනේ සංචාරෙ වගේ...
??????
මම දැන ගත්තා බොට මේක තෙරෙන එකක් නෑ කියලා මට වගේම... මෙක ලියුවෙ ලොකයා... මේක කියුවොත් තේරෙයි
http://arunadeepa.blogspot.com/2011/12/1_22.html