12.10.2011

දඩාවතේ යන උං


කවලා පොවලා... 
පවුඩර් හෙම දාලා... 
ඒ මදිවට ඇඳෙනුත් ඉඩ දීලා.. 
වෙන ගෙදරක ලගින කොට.. 
යකෝ මලපනින්නැද්ද..
ආයෙ එනවනං වරෙන්... 
ආයෙ කොහෙවත් නොයන්ඩම... 

දඩාවතේ යන උං එක්ක ඉඳලා ලෙඩ හදාගන්න බෑ....

6 අදහස්..:

  • ඔබ නොදු‍ටු ලොවක්..... says:
    December 11, 2011 at 9:53 AM

    ගිය එකා ආයි මොකටද..ඔය ඉන්නේ ඕනේ තරං....

  • duliponline says:
    December 11, 2011 at 12:56 PM

    මොකෝ මේ ?????

  • සිත්රූ සිහින says:
    December 11, 2011 at 1:18 PM

    හොදටම තරහ ගිහින් වගේ :O

  • නරකයා....!! says:
    December 11, 2011 at 4:17 PM

    @ඔබ නොදු‍ටු ලොවක්..... :ඒක තමයි වෙන එකෙක් හොයා ගන්ට ඔ්නේ...

    @ඕනයා :නෑ ඔ්යි ගෙදර හදපු පොමරේනියන් බල්ලා දැන් ඉන්නෙ වෙන ගෙදරක....

    @සිත්රූ සිහින:තරහා නේන්නම් අපිටත් නැතිව ඌට කිරිත් හදනවා අම්මා...

  • මාතලන් says:
    December 11, 2011 at 4:24 PM

    සමහර බව්වෝ එහෙම තමයි.....

  • නදී says:
    December 14, 2011 at 10:57 AM

    අපේ එකා නම් කොහෙවත් යන්නෙ නෑ.ඌ හොද එකා.:)

Post a Comment

Followers