12.24.2011

උම්මාව.....




ඔයා දැන් එනවද...... 
ඔව් ගේ ගාව ඉන්නේ.....
ආහ්.... මොකද පරක්කු උනේ ... 
පරණ යාලුවෙක් හම්බ උනා
#@#$%$$#%%$%%^&&


එන්නකො උම්මා එකක් දෙන්න.....
ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... 
ඇයි මොකද.......??
සිගරට් බිව්වා නේද.......??
පිස්සුද මම දතුත් මැදලනේ ආවේ....
.......!!
___________________________________


ප:ලි
අද දින මාට්ටු විය නැවතත් මාට්ටුය....

10 අදහස්..:

  • ශානි says:
    December 24, 2011 at 9:13 PM

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නරකයා

  • අඹයා says:
    December 24, 2011 at 9:58 PM

    :D

  • Sabith says:
    December 24, 2011 at 11:10 PM

    :) හැක්ස් නැත්ද දැන් ලංකාවේ?

  • Unknown says:
    December 24, 2011 at 11:33 PM

    මමත් මේ අහන්නමයි හැදුවේ හැක්ස් නැද්ද දැං.....මටත් මේ වැඩේ අනන්තවත් වී ඇත..

  • duliponline says:
    December 25, 2011 at 1:33 AM

    කටේ සිගරට් ගඳ කොල්ලො වගේද මචං කට ගඳ කෙල්ලො ????

  • lakmal says:
    December 25, 2011 at 7:20 AM

    ලංකාවෙන්ම සිගරට් තුරන් කරත් මුගේ කටින් නම් සිගරට් තුරන් කරන්ව බොරු... හි හි හි...

  • සිත්රූ සිහින says:
    December 25, 2011 at 9:43 AM

    අපොයි ඔව් ඔයානම් 1comment එකේ කිව්ව වගේ ඇත්තටම නරකයෙක්ම තමා..(හැක්ස් ටොපි කනව නේද එතකොට..)

  • නරකයා....!! says:
    December 25, 2011 at 11:11 AM

    මෙය ලෝකයා ගේ නිර්මාණයක් බව අවධාරණය කරමි...... :/ >.<

  • Thanurak says:
    December 26, 2011 at 4:20 PM

    like

  • නරකයා....!! says:
    December 27, 2011 at 10:09 AM

    @ශානු: ලෝකයා ලෙස වෙනස් විය යුතුයි

    @අඹයා :ලොකයා වෙනුවෙන් තැංකුයි මචං

    @Sabith :වැඩක් නෑ බන් හැක්ස් කෑවොත් කොහොමත් මාට්ටු... දැන් ඉන්න උන් නිකමට කෑවත් හිතන්නේ දුම් බීවා කියලා....

    @ඕනයා : දඹාන පැත්තෙ කෙල්ලෙක් දාගෙන ඉද්දි ඔහොම අතදැකීමක් හම්බුනාළු ඔ්නයාට... මට ඌමයි කියුවෙ.. කෙල්ලගෙ කට ගඳයි නිසා උම්මා දුන්නෙ නැතුවම ලව් කොලාලු

    lakmal : mamath okata kiyanaw ban tikak adu karapan kiyala ahanne nene....

    සිත්රූ සිහින : හැකුස් කනවා විකුස් කනවා

Post a Comment

Followers