මගේ ආදරය ඔබයි..
පෙරුම් පිරූ මුත් කියා ගත නොහැකි... දෙගිඩියාවෙන්
මගේ ආදරය ඔබ
ඔබ වෙනුවෙන් මැවූ සිහින ලොකය
මොහොතකට අමතක කරන්නම්...
ඔබේ ලොකය ඔබේ ආදරය දැක...
වෙන මෙනවා කරන්නද..
තනිකමින් පිරුණු මගේ තරුණවිය
ඔබ වෙනුවෙන් හඩාවැටෙද්දී...
මගේ ආදරය ඔබයි
මගේ ආදරය ඉල්ලා ඔබ අද දුර ගිහින්
ලොවම එපා වී ලතැවිලි කියයි සිත....
ළගක සිටින ඔබ දුරක බව හැගෙයි මා සිතට
මගේ ආදරය ඔබයි
කවිය = මගේ ආදරය
කවිය ඔබ
තුන් තිස්පැයක් නිදිවරා වෙහෙසී.. සිත දෙගිඩියාවෙන් තවම නොලියූ...
ලස්සන සින්දුවක්... මටනං හිතුනෙ එහෙමයි......
රන්වල ඉවත් විය යුත්තේ ඇයි?
4 days ago
හොඳයි, ලස්සනයි..
නියමයි බොල
පිෆිමි ළමයි කවි ලියනවා අඩුයි නොවැ.. හරිම ලස්සනයි..
එළ ඈ .....
තැංකුයි ළමායි..... මං දන්නවා බොලාලට අපරාදෙ මෙක බැලුවෙ කියලා හිතෙන්න ඇති මොකද මටනං එහෙම හිතුණා... අපරාදෙ ලිවුවෙ කියලා....
නරක නෑ. මට නං ඔයවගේ එව්ව ලියන්නම බෑනෙ.:)