12.29.2011

රෑ හීනෙන් මුවෙකුට විද්දා

පපුවටම මානා 
දුණු දිය ලොවෙත් ඇදලා
බඩගින්න හන්දා 
රෑ හීනෙන් මම මුවෙකුට විද්දා

නත්තල් සීයගේ මුවෙක්ද මන්දා
ෂර්වුඩ් කැලයේ මුවෙක්ද මන්දා
රසවත් පෙනුමට හීනෙන් පෙනිලා
උදේ බලන විට හිටියා මැරිලා


සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටම

19 අදහස්..:

  • වර්ණා says:
    December 29, 2011 at 12:31 PM

    හ්ම්ම් සතුන් මැරීම හොද නැහැ..
    සුභ නව වසරක් වේවා...

  • නරකයා....!! says:
    December 29, 2011 at 12:32 PM

    සතුන් මැරිම ගැන් නෙවේ බොල තියෙන්නෙ.... තේරුමනං වෙන එකක් කියන්න බැරි එකක්...

  • ශානි says:
    December 29, 2011 at 12:38 PM

    නරක නරකයා පළවෙනි සිල් පදේ කඩලා

    සුභ නිව් වසරක් වේවා

  • රාජ් says:
    December 29, 2011 at 12:56 PM

    හෝදන්නත් වෙන්නැති;-)

  • Observer says:
    December 29, 2011 at 1:42 PM

    විද්දෙ මුවාට වුනත් වැදුනෙ මොකාටද කියල බලහං.

  • සිත්රූ සිහින says:
    December 29, 2011 at 3:40 PM

    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..

  • නරකයා....!! says:
    December 29, 2011 at 9:14 PM

    උඹලාට ප‍්‍රතිකොමෙන්ට් දාන්න ගියොත් හත්පොලේ ගැවෙන නිසා සුභ නව වසරක් පතමින් ශේප් වෙමි....

  • ලෝකයා... says:
    December 29, 2011 at 10:07 PM

    මම මේ ඉතාම වගකීමෙන් කියන්නේ ඔය පලවෙනි සිල් පදේ නම් නෙමේ ඔන්න........
    අම්මපා...........

  • අසරණයා says:
    December 29, 2011 at 10:35 PM

    ඒ බං උඹ තවම හීනෙන් මුවෝ මරනවද.පොඩි එකෙක්නෙ බං උඹ

  • Anonymous says:
    December 29, 2011 at 11:12 PM

    මේ කවි පෙළේ යටි අරුත නම් තේරුණේ නැත...
    සුබ නව වසරක් වේවා!!!

  • duliponline says:
    December 29, 2011 at 11:30 PM

    මල්ලි අපි නං ඔය වැඩේට කියන්නෙ කාක්කො මරනව කියල. හැබැයි නිදාගන්න ඇඳට යන්න කලිං වැඩේ කොලානං තමයි හොඳ . . . නැත්තං තෙල් කූඹි හෙම ඇදෙන්න ඉඩතියෙනෙව, මස් කන්න

  • Anonymous says:
    December 30, 2011 at 12:57 AM

    තුන්වෙනි සිල්පදය සමග කිසියම් සම්බන්දයක් තිබෙන බව පෙනි යනවා.

  • නරකයා....!! says:
    December 30, 2011 at 12:58 AM

    @ලෝකයා... :
    කොහෙද යකෝ මේකෙ සිල් පද කැඩෙන්නෙ...

    @අසරණයා :
    ලොකුපොඩි කියලා නෑ මල්ලී... හැමොගෙම යට ලී වල නාරිලතා මල් පූදිනවා

    @මහි :ලොකුදෙයක්...

    @ඕනයා:
    මම ලොවෙත් පෙර සූදානම් සහිතවයි නිදියන්නෙ දෙතුන් පාරක්ම.... මම ඉතින් සමාජයේ කොමන් ජල්තරයක් ලියලා දැම්මෙ

  • සයුරි says:
    December 30, 2011 at 3:04 AM

    හපොයි..හර්න් ට ද දන්නෙ නැහැ මෙයා විද්දේ :( :)

  • Unknown says:
    December 30, 2011 at 7:34 AM

    හික් හික් මුව පැටියා හම ගහලා වගේ ......

  • duliponline says:
    December 30, 2011 at 10:57 PM

    @සානිකා:
    ඔය පලවෙනි සිල් පදේ නෙමෙයි . . තනි අතිං තුංවෙනි එක කඩල තියෙන්නෙ

  • Unknown says:
    January 1, 2012 at 7:46 AM

    සුභ අළුත් අවුරුද්දක් වේවා...

  • සිතූ - Sithu - says:
    January 1, 2012 at 11:33 AM

    err.. hehe..මටත් තේරුනේ නෑ..nvm... සුබ අලුත් අවුරුද්දක් වේවා!!! :) :D

  • නරකයා....!! says:
    January 4, 2012 at 11:08 PM

    සයුරි,සිතූ
    ඕනයා

    ගෑණු එකෙකුටවත් මගේ වාසනාවට තේරිලා නෑ.. එක්කො මගේ අවාසනාවට තේරිලා...... නෑ වගේ ඉන්නවා... ඔ්නයටනං ඉතිං මොනවා නැතත් මේවා තේරෙනවා... නෙදකින්..

Post a Comment

Followers