පපුවටම මානා
දුණු දිය ලොවෙත් ඇදලා
බඩගින්න හන්දා
රෑ හීනෙන් මම මුවෙකුට විද්දා
නත්තල් සීයගේ මුවෙක්ද මන්දා
ෂර්වුඩ් කැලයේ මුවෙක්ද මන්දා
රසවත් පෙනුමට හීනෙන් පෙනිලා
උදේ බලන විට හිටියා මැරිලා
සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙන...
ටොම් පචයා
1 day ago